අ.පො.ස. සා/පෙළ විභාගය සඳහා වාඩි වූ සිසුන් 100 දෙනෙක් ලියාපදිංචි වී ඇත.
ඔවුන් සඳහා
* පරිගණකයේ කොටස් සහ ඒවා සම්භන්ධ කරන ආකාරය
* පරිගණකයේ මෙහෙයුම් පද්ධති පිළිබඳ
* කාර්යාල කටයුතු සඳහා පරිගණකය යොදා ගන්නා ආකාරය
* අන්තර්ජාල හා ඊ-මේල් භාවිතය පිළිබඳ ඉගැන්වීමට බලාපොරොත්තු වේ
දොළුව විදාතා සම්පත් මධ්‍යස්ථානය ඔබ සාදරයෙන් පිළිගනී
Tuesday, January 17, 2012
Thursday, December 8, 2011
යෝගට්, කිරි ටොෆී සහ මුරුක්කු නිෂ්පාදනය
ප්‍රදේශයේ පහසුවෙන් සොයා ගත හැකි සම්පතක් වන එළකිරි භාවිතා කර මෙම නිෂ්පාදන සිදුකරන්නේ කෙසේද යන්න ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට භාජනය විය.
තවද නර්ඩ් ආයතනයෙන් ලබා දී ඇති යෝගට් ඉන්කියුබේටරයේ භාවිතයද පෙන්වා දෙන ලදි.
තවද නර්ඩ් ආයතනයෙන් ලබා දී ඇති යෝගට් ඉන්කියුබේටරයේ භාවිතයද පෙන්වා දෙන ලදි.
Tuesday, November 15, 2011
විසිතුරු සුභ පැතුම් පත් නිර්මාණය
අත්කම් නිර්මාණයට දක්ෂතා ඇති පිරිසක් මේ සඳහා ඉදිරිපත්විය.
ප්‍රදේශයේ ව්‍යවසායිකාවක් සම්පත්දායකත්වය සපයා දෙන ලදි.
අවශ්‍ය ඇණවුම් සඳහා මේ අංකය අමතන්න - 0812415008
ප්‍රදේශයේ ව්‍යවසායිකාවක් සම්පත්දායකත්වය සපයා දෙන ලදි.
අවශ්‍ය ඇණවුම් සඳහා මේ අංකය අමතන්න - 0812415008
Wednesday, November 9, 2011
Wednesday, November 2, 2011
අන්තර්ජාලය සහ ඊ-මේල් භාවිතය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන
විශේෂයෙන් පරිගණක සිසුන් ඉලක්ක කර පැවැත්වූ මෙම වැඩසටහන සඳහා ඒ කෙරෙහි උනන්දුව දක්වන වයවසායකයන් කිහිපදෙනෙක්ද සහභාගී විය.
Thursday, September 8, 2011
දීසි සේදුම් කාරක කැට සහ කුඩු නිෂ්පාදනය
සබන් නිෂ්පාදනයේ දැනට යෙදී සිටින ව්‍යවසායකයින් ඉලක්ක කර සිදුකල මෙම වැඩසටහන සඳහා පුද්ගලයින් 30ක් සහභාගි විය.
Tuesday, August 23, 2011
Subscribe to:
Posts (Atom)