කාර්මික තාක්ෂණ ආයතනයේ සම්පත්දායකත්වයෙන් පාතදුම්බර විදතා සම්පත් මධය්‍යස්ථානයේ පැවැත්වූ උක්ත වැඩමුළුව සඳහා අප කොට්ඨාශයෙන් එක් වය්‍යවසායකයෙක් සම්භන්ධ කල අතර එහිදී පහත නව නිෂ්පාදන හඳුන්වා දෙන ලදි.
1. පිපුණු සහල් සදා ගැනීම
2. සහල් ටොෆි
3. සහල් ආශ්‍රිත උදේ ආහරය
4. සහල් ආශ්‍රිත අතුරු ආහරය
5. සහල් පිටි කේක්