Saturday, November 22, 2008

විදාතා සම්පත් මධ්‍යස්ථානය වැවිලි කර්මාන්ත අමාත්‍ය ගරු දි මු ජයරත්න මැතිතුමා අතින් විවෘත කිරීම

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශයේ අමාත්‍ය ගරු මහාචාර්ය තිස්ස විතාරණ මැතිතුමාගේ සංකල්පයක් වන ‘ගමට තාක්ෂණය’ ගෙන යාම සඳහා ප්‍රදේශයට මහත් සේවයක් සිදුකල හැකි විදාතා සම්පත් මධ්‍යස්ථානයක් දොළුව කොට්ඨාශයේ පිහිටුවීමට නන් අයුරින් සහය ලබා දුන් සියළු දෙනාට ස්තූති පූර්වක වෙමි

No comments:

Post a Comment