රැකියා වියුක්ත පුද්ගලයන් හට ස්වයං රැකියා සඳහා මංපෙත් පෙන්වාදීම සහ ආහාර පාන නිෂ්පාදන සඳහා අවශ්‍ය පුහුණුව
Thursday, December 23, 2010
Tuesday, December 7, 2010
Wednesday, September 15, 2010
පසල් හැරගිය සහ අවසන් කල සිසුන් සඳහා පරිගණක පුහුණුව ලබා දීම
2010 වසර සඳහා කණ්ඩයම් 02ක් බඳවා ගනු ලබීය.
1. පළමු කණ්ඩායම 2010-01-15 සිට 2010-06-30 දක්වා
2. දෙවන කණ්ඩායම 2010-09-15 සිට 2011-02-15 දක්වා
1. පළමු කණ්ඩායම 2010-01-15 සිට 2010-06-30 දක්වා
2. දෙවන කණ්ඩායම 2010-09-15 සිට 2011-02-15 දක්වා
Tuesday, July 20, 2010
අත්කම් නිෂ්පදන වැඩසටහන
Friday, July 9, 2010
සහල් ආශ්‍රිත නිෂ්පදන වැඩමුළුව
කාර්මික තාක්ෂණ ආයතනයේ සම්පත්දායකත්වයෙන් පාතදුම්බර විදතා සම්පත් මධය්‍යස්ථානයේ පැවැත්වූ උක්ත වැඩමුළුව සඳහා අප කොට්ඨාශයෙන් එක් වය්‍යවසායකයෙක් සම්භන්ධ කල අතර එහිදී පහත නව නිෂ්පාදන හඳුන්වා දෙන ලදි.
1. පිපුණු සහල් සදා ගැනීම
2. සහල් ටොෆි
3. සහල් ආශ්‍රිත උදේ ආහරය
4. සහල් ආශ්‍රිත අතුරු ආහරය
5. සහල් පිටි කේක්
1. පිපුණු සහල් සදා ගැනීම
2. සහල් ටොෆි
3. සහල් ආශ්‍රිත උදේ ආහරය
4. සහල් ආශ්‍රිත අතුරු ආහරය
5. සහල් පිටි කේක්
Friday, May 7, 2010
පොළොස් ආශ්‍රිත නිෂ්පදන හඳුන්වාදීම
පොළොස් කන්නයට නිෂ්පදනය කර කල් තබාගත හැකි පොළොස් අච්චාරු සහ පොළොස් සීනි සම්බොල සකස් කර ගන්නා ආකරය කියා දෙන ලදි. මේ සඳහා සම්පත් දායකත්වය ලබා දුන්නේ ඒ දඬුවාව ගොවි ජන සේවා මධය්‍යස්ථානයේ විෂයානුබද්ධ නිලධරි එස්. අයි. වී බැද්දේ මහත්මිය විසිනි.
Friday, April 23, 2010
සබන් නිෂ්පාදන වැඩසටහන
කුණ්ඩසාලේ විදය්‍යා හා තාක්ෂණ නිලධාරිනියගේ සම්පත්දායකත්වයෙන් මෙම වැඩසටහන ඉතා සාර්ථකව පවත්වන ලදි.
Subscribe to:
Posts (Atom)