දොළුව විදාතා සම්පත් මධ්‍යස්ථානය ඔබ සාදරයෙන් පිළිගනී
Friday, May 7, 2010
පොළොස් ආශ්‍රිත නිෂ්පදන හඳුන්වාදීම
පොළොස් කන්නයට නිෂ්පදනය කර කල් තබාගත හැකි පොළොස් අච්චාරු සහ පොළොස් සීනි සම්බොල සකස් කර ගන්නා ආකරය කියා දෙන ලදි. මේ සඳහා සම්පත් දායකත්වය ලබා දුන්නේ ඒ දඬුවාව ගොවි ජන සේවා මධය්‍යස්ථානයේ විෂයානුබද්ධ නිලධරි එස්. අයි. වී බැද්දේ මහත්මිය විසිනි.
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment