Friday, May 7, 2010

පොළොස් ආශ්‍රිත නිෂ්පදන හඳුන්වාදීම

පොළොස් කන්නයට නිෂ්පදනය කර කල් තබාගත හැකි පොළොස් අච්චාරු සහ පොළොස් සීනි සම්බොල සකස් කර ගන්නා ආකරය කියා දෙන ලදි. මේ සඳහා සම්පත් දායකත්වය ලබා දුන්නේ ඒ දඬුවාව ගොවි ජන සේවා මධ‍ය්‍යස්ථානයේ විෂයානුබද්ධ නිලධරි එස්. අයි. වී බැද්දේ මහත්මිය විසිනි.