ප්‍රැක්ටිකල් ඇක්ෂන් ආයතනයේ දායකත්වයෙන්, පේරාදෙණිය සහ රුහුණු විශ්ව විද්‍යාල වල තාක්ෂණ දායකත්වයෙන් වීදි ලාම්පු කිහිපයකට පමණක් සීමා වූ දොළුව නගර මධ්‍යයේ ඉදිකර තිබූ ජල විදුලි බලාගාරය වැඩිදියුණු කර විදුලි දිගුව දොළුව තැපැල් කාර්යාලය තෙක් ලබා දී එම ස්ථානය ඕනැම කෙනෙකුට නැරඹිය හැකි වන සේ ප්‍රදර්ශක ජල විදුලි බලාගාරයක් බවට පත් කර ජන සතු කිරීම ගරු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මැතිතුමා අතින් සිදු විය.
තවද විදුලි බලාගාරයේ ක්‍රියාකාරීත්වය පෙන්වන දර්ශනීය පසුතලයකින් සමන්විත වේදිකාවක්ද ඉදිකර දීම කාගේත් පැසසුමට ලක්විය.
No comments:
Post a Comment